සිරාවට බන්. Cricket ගහන්න Technique 100% ඕනේ නෑ තමයි හැබැයි Foot movement 100%ක් ඕනේ. හොඳම උදාහරණෙ MS Dhoni. ඊටත් Reverse sweep, sweep ගහන්න Batsman කෙනෙක් ගොඩක් stable වෙන්න ඕනේ. අපේ උන් ආව ගමන්ම Reverse sweepගහන්න යනවා. ඊටත් හොඳට ඉන්දියාවේ match බලපන්. උන් forward එකක් ගැහුවත් bat එක...