බුදු දහමෙහි කියවෙන දේව සංකල්පය ඔය සර්ව බලදාරී දේව සංකල්පයෙන් වෙනස්. අනිත් එක බුදුහාමුදුරුවො දෙවියන්ට පින් දිය යුතු යැයි දේශනා කර නැහැ.. බුදු රජානන් වහන්සේ දේශනා කරේ ගැඹුරු දහමක්.. ඔය දේව සංකල්පයත් එවැන්නක්. හොඳින් බුදු දහම උගත් කෙනෙක් ඕකට උත්තරයක් දෙයි. මම දන්න විදිහටනම් දෙවිවරු යනු තවත්...