-=+=+= තරුණයන්ගේ සුලභ ලිංගික ගැටළු =+=+=-

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ජොකා නැති උනොත් කචල්.

    90 degrees වලින් නෙමේ නම් තියෙන්නෙ බය වෙන්න එපා.....




    කලු පූසා;11486184 said:
    samahara wita GT tath prashnayak thiyenawanam ahai me thread ekema :P:P prashna neththe katada ban :rolleyes:


    මාව ban කොරයිද දන්නෑ.....
    :confused::confused::confused:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සුරාන්තයට පත්වීමට ආසන්න විට ශිෂ්ණය යෝනි මාර්ගයෙන් එළියට ගැනීමෙන් දරුවකු පිළිසිඳ නොගනී යයි සිතීම අනුවන ක්‍රියාවකි....


    -ආරක්ෂිත එක්වීමක් සඳහා කොන්ඩමයක් භාවිතා කරන්න-
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    Doctor, Mang Dawasak Mage X girlfriendta Re puraa 9 times Karaa.. Aayeth 10 serayak wage Karanna Aasai.. Meka Mage saukiyata ahitha karana kriyawakda?
    ඒක ශරීරයට අහිතකර නැහැ මචන් ! ඒත් ඔච්චර බොරු කියන එක උඹේ ඊළඟ ආත්මෙට හොඳ වෙන එකක් නැහැ:lol:
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    වැදගත් දෙයට වැදගත් යයි කීමට අපිට හැකි විය යුතුය.:yes:
    කාලින වැදගත් නුලකි..:yes::yes:
    හොරෙන් බලන අය ප්‍රතිචාර දක්වන්නන්ට වඩා මෙහි පල ප්‍රයෝජන ලබනවා ඇත .:lol::lol::lol:
    එය මනුෂ්‍ය ගතියකි..;);):):)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    Doctor, Mang Dawasak Mage X girlfriendta Re puraa 9 times Karaa.. Aayeth 10 serayak wage Karanna Aasai.. Meka Mage saukiyata ahitha karana kriyawakda?

    බොරු කියන්න එපා කොල්ලෝ..:no::lol::lol: