ලංකාවෙ එකෙක් නෙවේ. මම කලින් වැඩ කරපු තැනක PHd එකක් තියන manual tester කෙනෙක් හිටියා. හැබැයි කවුරැත් ඌ phd එකක් කරලා unrelated job එකක් කරන්නෙ ඇයි කියලා ඇහුවෙත් නෑ, වොරි උනෙත් නෑ.
වැඩිය ඕනි නෑ, මේකෙම ඉන්න @nicjosh83 ටත් PHd එකක් තිබිලත්, ඌ job එක හැටියට කරන්නෙ පොහොට්ටු මඩ බලකායට කට්ටිය recruit...