පිලිගන්න තවත් අළුත් වැඩසටහනක්...
චික්මඩගද! :cool::cool:
මේ කියන්නට හදන පුද්ගලයාව ඔබ එළකිරිය තුල අනන්තවත් දැක ඇති. :rolleyes::rolleyes:
මද පවනේ වැනෙන රතු රෝස මලක් සිහිවූ සැනින් ඔබට මතක් වන්නේ කාවද ?
ඔව් ඔබ හරි.. මේ තමයි මල් පප්පා (වසන්ති):rofl:
මෙන්න ඒ පුද්ගලයා පිළිබධ ඔබ නොදත් කරුණු 10ක්...