1. ela_eluwa120

    Request From Buddhists for a Great Pinkama

    අපරාදෙ...:( දැන් ඉතිං ආපහු සීතලේ වෙව්ල වෙව්ල ඉන්න ඕනිනෙ..:angry:
  2. ela_eluwa120

    කූඩැල්ලා

    :lol: ඔබතුමාටත් හොද හොද උපමා තමයි මතක් වෙන්නෙ...
  3. ela_eluwa120

    Mekata moko kiyanne?

    හේසි කපටියා
  4. ela_eluwa120

    Mekata moko kiyanne?

    ලොල්..:P
  5. ela_eluwa120

    KaRaPoththa

    ස්කූබි ආවොත් උබට කේක් නැතිවේවි..:nerd:
  6. ela_eluwa120

    KaRaPoththa

    :lol::lol:
  7. ela_eluwa120

    Bright people | බුද්ධිමත් මිනිසුන්

    කල්‍යාණමිත්‍ර සම්පත්තිය!:yes:
  8. ela_eluwa120

    මිනිසා

    SEM pictures දෙක පට්ට නේද බ්‍රෝ..:rolleyes:
  9. ela_eluwa120

    Mekata moko kiyanne?

    හේසි හොරා
  10. ela_eluwa120

    Dhammapada !

    :yes::yes: සිත ආශ්‍රයෙන් හටගන්නා චෛතසිකයන් ඉතා විද්‍යාත්මක ලෙස ධම්මපදේ පෙන්වා දීලා තියනවා..
  11. ela_eluwa120

    KaRaPoththa

    කැරපොත්තට හෘදයේ වැඩිපුර කුටීර තිබීමෙන් ඌට රුධිර සංසරණය පහසු වෙනවා...මොකද ඌට තියෙන්නෙ විවෘත රුධිර සංසරණ පද්ධතියක්..:)
  12. ela_eluwa120

    අවසරයිද....?

    හොද නිර්මාණයක්!
  13. ela_eluwa120

    Mekata moko kiyanne?

    හේසි හොරා
  14. ela_eluwa120

    මිනිසා

  15. ela_eluwa120

    Truth about the critiques against Buddhism {part-02}

    එහෙමයි කියලා කියන්න බෑ..මොකෝ මන්දාකිණි වගේ ඒවා අවකාශයේනෙ තියෙන්නෙ..
  16. ela_eluwa120

    Project 1

    ඉහි ඉහි..
  17. ela_eluwa120

    පැහැදිලි කිරීමක්...

    අයියානෙ ප්‍රශ්නෙන් පැනලා ගිහිං තියෙන්නෙ..මැටි, දූවිලි, කූඩැල්ලො...මොනාද අෆ්ෆා මේ බොරු බයිලා..:nerd:
  18. ela_eluwa120

    Request From Buddhists for a Great Pinkama

    මොකෝ යන්න බැරි...දැන් SL නේද ඉන්නෙ..
  19. ela_eluwa120

    පැහැදිලි කිරීමක්...

    පරිසර තත්ව වලට ඔරොත්තු දිය හැකි ජීවීන් survive වෙනවා..එසේ ඔරොත්තු දිය නොහැකි ජීවීන් විනාශ වෙලා යනවා..ඕක හරියට තේරුම් ගන්න ඉතිං ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනි..:yes:
  20. ela_eluwa120

    Truth about the critiques against Buddhism {part-02}

    නිර්වාණයයි මේ භෞතික දේවලුයි පටලව ගන්න එපා මචං..නිර්වාණය කියන්නෙ නිරුද්ධ වීම-නාමරූපයන්ගෙන් තමයි නිරුද්ධ වෙන්නෙ..

    No contents