1. Chooty malli

    Attractive Trees

    මේකනම් පට්ටා රෙප් දුන්නා
  2. Chooty malli

    Who will be die

    ela
  3. Chooty malli

    Girl or Boy | Hithena oona deyak kiyanna..

    මමනම් කියන්නෙ කෙල්ල කොල්ලට වඩා බාල වෙන්න ඕනේ. සාර්තක පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන් එතකොටයි
  4. Chooty malli

    මෝටර් රථ ආදායම් බලපත්‍ර ගාස්තු ඉහළට

    මෝටර් රථ ආදායම් බලපත්‍ර ගාස්තු ඉහළට බස්නාහිර පළාතේ මෝටර් රථ ආදායම් බලපත්‍ර ගාස්තු ඉහළට ජූලි.17- බස්නාහිර පළාත් මෝටර් රථවල වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පළාත් මෝ‍ටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ. ඒ යටතේ යතුරු පැදි, ත්‍රිරෝද රථ ඇතුලු වාහන කාණ්ඩ කිහිපයක ආදායම් බලපත්‍ර...
  5. Chooty malli

    කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ජෛවවිවිධත්වයේ අග&#

    කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ජෛවවිවිධත්වයේ අග&# කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ජෛවවිවිධත්වයේ අගය වැඩි දෙනකු හඳුනන්නේ නැහැ නුගේගොඩ එක්‌ ගෙවත්තකින් පමණක්‌ සමනළ විශේෂ 35ක්‌ වාර්තා වී තිබෙනවා - පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන අමල් උඩවත්ත "බොහෝ දෙනා සිතන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ඒ තරම් වැදගත් ජෛවවිවිධත්වයක්‌ නැහැයි...
  6. Chooty malli

    FREE Mac Pc,Iphone(8gb),Ipad(32gb),Ipod(64gb),Nokia N97,Corby,Ps3,Xbox 360,5233,PsP..

    දැන් කියපන්කො උබට එකක් හම්බුනාද කියලා. මචන් තොරතුරට බොහොම ස්තුතී. ඒත් මේව හරියයිද මචන් You must spread some Reputation around before giving it to $hiñe again.
  7. Chooty malli

    අපොස සාමාන්‍ය පෙළ පෙළ පොත් අන්තර් ජාලයෙන&#3530

    අපොස සාමාන්‍ය පෙළ පෙළ පොත් අන්තර් ජාලයෙන&#3530 අපොස සාමාන්‍ය පෙළ පෙළ පොත් අන්තර් ජාලයෙන් පාසල් සිසුන්ට සිය විෂය ධාරාව සඳහා වන පෙළපොත් අන්තර්ජාලය සහ DVD තැටි ඔස්‌සේ හැදෑරීම සඳහා අවකාශ උදා කර දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය කටයුතු කරන බව එම ආයතනය මගින් නිකුත් කළ...
  8. Chooty malli

    Hotfile Premium Account එකක් ඕනේ කාටද?

    ඔන්න උදේ පාන්දරම මන් ඉල්ලුවා
  9. Chooty malli

    test1

    [No message]
  10. Chooty malli

    Romeo Juliet

    :yes::yes::yes::yes::yes::yes:
  11. Chooty malli

    නිරෝගිමත් ජීවිතයකට අත්වැල සපයන ප්‍රොබයෝ&

    1ග රෝග සුව කිරීමේ, වැළැක්‌වීමේ, රෝගවලට ප්‍රතිකාර කිරීමේ ඔසු (Probiotic drugs) 2ග ආහාර ලෙස, ආහාරවල අඩංගු දැ ලෙස, පෝෂක අතිරේක (Probiotic foods) 3ග සත්ත්ව ආහාර ලෙස කෙළින් ම ලබා දෙන ක්‌ෂුද්‍රජීවීන් (Direct fed microbials) 4ග ජානමයව වෙනස්‌ කළ ප්‍රොaබයොටික්‌ (Designer Probiotics) නිෂ්පාදනයේ අඩංගු...
  12. Chooty malli

    නිරෝගිමත් ජීවිතයකට අත්වැල සපයන ප්‍රොබයෝ&

    ප්‍රොaබයොටික්‌ ලෙස හඳුන්වන්නේ සජීවී ක්‌ෂුද්‍ර ජීවීන් ක්‍රියා වන අතර ප්‍රීබයෝටික්‌ ලෙස හඳුන්වන්නේ ආහාර මාර්ගයේ වෙසෙන ප්‍රයෝජනවත් ක්‍ෂුද්‍රජීවීන් ගේ වර්ධනය වැඩි කරනු ලබන පෝෂක අඩංගු ආහාර වේ. මේ නිෂ්පාදන අප අතරට එකතු වී ඇත්තේ 1995 පමණ මෑත කාලයක දී ය. ඈත අතීතයේදී පාරම්පරිකව යෝගට්‌ නිපදවීමේ දී ගන්නා...
  13. Chooty malli

    නිරෝගිමත් ජීවිතයකට අත්වැල සපයන ප්‍රොබයෝ&

    නිරෝගිමත් ජීවිතයකට අත්වැල සපයන ප්‍රොබයෝ& නිරෝගිමත් ජීවිතයකට අත්වැල සපයන ප්‍රොබයෝටික්‌ මිනිස්‌ ශරීරය තුළ ජීවත් වන බැක්‌ටීරියා ජීවීන් සංඛ්‍යාව ශරීරයේ මුළු සෛල සංඛ්‍යාව මෙන් විසි ගුණයක්‌ පමණ වේ. මහාන්ත්‍රය තුළ පමණක්‌, එහි අඩංගු ද්‍රව්‍ය ග්‍රෑමයක්‌ තුළ බැක්‌ටීරියා සෛල ක්‌ පමණ වේ. මහාන්ත්‍රය...

    No contents