1. I

    Colombo walath curefew daaida ban

    ආන්ඩුව විවේචනය නොකර හොද කියපල්ල ඇදිරිනීති ඉක්මට අයින් කරයි. බඩුර්ඩීන් හිතෙන් අයින් කරගනිල්ල උන් හොදයි කියාල කියාපල්ල
  2. I

    කොරෝනා ගැන මට තියෙන ප්‍රශ්න !

    Paw ban decent lady kenek da dan nane. Lets see Fever hoda wela tickets kepuwanam, hoda wela tiyenne Corona hadila neda eyata?? Tickets kapana ayage PCR karan na ne? Confused news
  3. I

    දෙවන පාසල් නිවාඩුව

    ඉස්සර ආන්ඩුව පවුල් පිටින් කොරෝනා හැදිල කිව්වත් බෑ.. බෑ.. ලොක්ඩවුන් නම් කීයටවත් බෑකිව්ව චන්දෙ කොහොමහරි තියාගන්න ඕනි උන නිසා ඒ කාලෙ. දැන් නම් පේදුරුතුඩුවෙ මූදෙන් කොරෝනා ලෙඩෙක් ඉන්න ඔරුවක් ගියා කිව්වත් රටම ලොක්ඩවුන් කරන්න උනත් ලෑස්තියි. උබල බදුර්ඩීන් දේශප්‍රේමියෙක් වෙනවට විරුද්ද වෙන්නයි, කුඩේට...
  4. I

    දෙවන පාසල් නිවාඩුව

    AL patanganna tibbe kawadda
  5. I

    පාස්කු ප්‍රහාරයට කාර්දිනල් හිමිපාණන් හිරේ යයිද ?

    වැඩේ ඉක්මනටම වන නිසා ආයෙ එක කොරෝනා ලෙඩෙක් අල්ලගෙන හරි මීඩියා වලින් කොරෝනා අප් කරල ශේප් වෙයි
  6. I

    දිවුලපිටියේ කොවිඩ් 19 ආසාදිත කාන්තාව ඇසුරු කළ 400ක් හඳුනාගනී

    ඔය කොරෝනා කියන්නෙ අද දැනගත්ත මහ අරුම පුදුම ලෙඩක්ද? ඕක තව වසර ගානක් යනකන් ඇලට් ඉන්න ඕන එකක් බදුර්ඩීන්, මල්ලි, 20,කුඩ සීන් අප් වෙලා එන හින්ද මේ නිව්ස් අතිශෝක්තියෙන් ලොන්ඩරි මීඩියා දාල අවදානය වෙනතකට shifting කියලත් කට්ටියක් හිතනව. මොකද මේඅයට ලොකුම ඇනේ දැන් විපක්ශෙ නෙවෙ Social media.
  7. I

    එස් ක්ලාස් එකේ යන සීතාට කුඩයක්..

    වියත්මගට කුඩයක් දන්දෙමු 🏖️
  8. I

    ඇදිරි නීතිය යලිත්

    Badurdeen, kuda seen, 20 seen chora wegena ena welawe new tropic ekakata attention yanawa Nature allows government
  9. I

    ටික ටික මිනී ටික විකුණන් කෑව නේද

    Next news will be... Easter attach was not done by innocent little Saharan and friends. it was found that it had been a mere Alien attach from Aliens came with Flying Sorcerers. Therefore please ignore what we told you over the last election period and treat those gentlemen as National heroes
  10. I

    බදුර්දීන් කතා කරයි.

    "20ට උදව්කරලා දේසප්‍රේමියෙක් වෙන්න කැමතිවෙනෝනම් පාස්කු ප්‍රහාරය උනේ පියාබන පීරිසියෙන් ආපුAlien ගෙන් කියල ඩෝබි චැනල් වල නිව්ස් එකක් දාන්නම්කො" මොකෝ කියන්නෙ මල්ලිත් දේසප්‍රේමියෙක් කොරන්නම්කො 69ලස්සෙටයි, 2/3ටයි පස්ස පෙන්නුවම මොකෝ දැන්😂
  11. I

    20සංශෝධනයට ශ‍්‍රීලනිප තීන්දුව මෙන්න...

    හේමසිරි සහ පූජිත් අර කොමිසමට දෙන සාක්කිදීම අනුව ආන්ඩුව 20 නෙවේ 21 ගෙනාවත් සිරිසේන ඕව නොබලම එක පයින් එකග වෙනව අත් දෙකම උස්සනව. ආන්ඩුව ලස්සනට සිරිසේනව ඩොමිනේට් කරනව මේ වෙලාවෙ 20 ගොඩ දාන්න. සිරිසේනට කට උත්තරත් නැති කරල. මේවටද මන්ද කියන්නෙ අර, "x ක දෙනවද ගුටිකනවද?" කියල 😂😂😂
  12. I

    Sri Lanka 5G launch

    4G vs 5G mokakda users wena apita danena loku wenasa???
  13. I

    Sri Lanka 5G launch

    5G birds and human affect nisa restrictions tiyena wada
  14. I

    බදියුදීන්ගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යයි නඩු දාන්න සාක්‍ෂි නෑ..

    මුන්ට 69 ලක්ශයක් චන්දෙ දීලත් නෑ,2/3 දීලත් නෑ කියල උන්ගෙම තියෙරියෙන් ඔප්පුකරන්න බැරිද ඔයවගේම
  15. I

    බදියුදීන්ගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යයි නඩු දාන්න සාක්‍ෂි නෑ..

    Ethakota Paasku praharaya kiyala ekak lankawe welath nadda පාස්කු ප්‍රහාරය නැමැති සිද්දියක් ලන්කාවෙ වෙලා නෑ. ඒක මිනිස්සු මවාගත්ත එකක් බව හෙලිවේ🤔
  16. I

    සිසුවෙකු අපයෝජනය කළ 82 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට

    Pora ta wada kolla gana seka. 84 ekata naginneth nathuwa athi bj wage denna athi. Age 18 ekaa mey kaaley Thoththa babek da? Uu tv Internet ehema balala nadda

    No contents