1. Srilankan1

    මත්තල අඩුවක් ලු

    ලෑස්ති පිට ඉන්දපන්කෝ :P
  2. Srilankan1

    මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

    මටත් දුක හිතෙනවා බන් උඹ වගේ සොමියට ගහලා කරුමෙට ඉපදුනු කාලකන්නි දැකපුවාම. රටේ කරුමේ :(:(:(
  3. Srilankan1

    මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

    ඇයි උඹ මීට කලින් UNP කාරයෝ දැකල නැද්ද? නිකන් වැඩක් බලාගෙන පලයන් බන් යන්ඩ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  4. Srilankan1

    මත්තල අඩුවක් ලු

    හා හොඳයි ගස් බල්ලෝ. මමත් මේ බලාගෙන ඉන්නේ සුද්දා මත්තලට එනකන් තමයි. උඹටත් හොඳ ගානක් හොයාගන්ඩ පුළුවන් වෙයි උඹේ පස්චාත් බාගේ උන්ට විකුණලා. සුද්දෝ ආවේ නැත්තන් එදාට මම එනවා උඹට ඇරලා යන්ඩ. ලෑස්ති වෙලා ඉඳපන් හරිද? :lol::lol::lol::lol::lol::lol:
  5. Srilankan1

    මත්තල අඩුවක් ලු

    සිරාවටම මචං. ඔය උදේට කොළඹට එන ට්‍රැෆික් එකයි කෝච්චි වෙලාවට එන එකයි හදාගන්න හොඳ වැඩ පිළිවෙලක් දැම්මනම් මොකද මේ දුනියාවක එයාර් පොර්ට් එකක් හදන වෙලාවේ? වැඩිම ඕනේ නැහැ කොළඹ ඉඳල නුවරට හයිවේ එකක් දාපන්. අද කොළඹ ඉඳල නුවරට යන්න A/C බස් එකෙත් අඩුම පැය 3 1/2 යනවාමයි. ඉන්ටර්සිටි කෝච්චියේ පැය 2 1/2 ගියත්...
  6. Srilankan1

    මත්තල අඩුවක් ලු

    එක නං ඇත්ත බන්. උන් මේ අපි වගේ උදේට කෝච්චි වල උදේට දුම් කකා, බස් වල තෙරපි තෙරපි වැඩට එන උන් වගේ උන්ගේ කථාව.:angry:
  7. Srilankan1

    මත්තල අඩුවක් ලු

    පිස්සුද උඹට? මම කැපුව රෙපක් නැහැ උඹේ. :confused:
  8. Srilankan1

    මත්තල අඩුවක් ලු

    රනිල්ගෙන් වැඩක් නැහැනේ බන්. ඕෆ් ටොපික් යන්න එපා. ඔව් ඒ කාලේ UNP ආණ්ඩුවේ ප්ලැන් එකක් තිබුණා මේ පළාතේ මේකක් හදන්න එත් කරේ නැත්තේ එතකොට රටේ තිබුන තත්වේ නිසා. අනික මේ පළාතට කොහොමත් මේකක් වැඩක් වෙන්නේ නැහැ බන් සුද්දෝ ආවා කියලා ඔය පළාතේ මොනාද උන්ට බලන්න තියෙන්නේ? මැද මුලන වලව්වයි ලුණු ලේවා ටික බලන්න...
  9. Srilankan1

    මත්තල අඩුවක් ලු

    ණය ගත්තට කමක් නැහැ එක ප්‍රයෝජනවත් වැඩකට යොදවනවනන්. යොදවන්නේ නැව් එන්නේ නැති වරායවල් වලටයි ප්ලේන් එන්නේ නැති එයාර් පොර්ට් වලටයි. මාසෙකට නැව් දෙකක් තුනක්, සතියකට ප්ලේන් තුනක් හතරක් ගෙන්න ගන්න කෝටි ගණන් ණය අරගෙන ඕවා කරලා වැඩක්ද බන්? උඹ තමයි අද ඊයේ ඉපදිලා තියෙන්නේ පේනවා.
  10. Srilankan1

    මත්තල අඩුවක් ලු

    හුරේ :P:P:P:P
  11. Srilankan1

    මත්තල අඩුවක් ලු

    අනේ මචන් එහෙම කිසිම අවුලක් නැහැ මගේ. හැබැයි මේ වෙලාවේ හැටියට රටට ඕනේ නැව් එන්නේ නැති වාරයක් වත් ප්ලේන් එන්නේ නැති එයාර් පොර්ට් එකක් නෙමේ. ඊට වඩා ලංකාවේ විසඳන්න ඕනේ ප්‍රශ්න තියනවා. ඔය දෙක අරියි කියල රටේ ප්‍රශ්න ඉවරයිද? රට තව ණය වෙන එක තව වැඩි වෙනවා මිසක්. ඒවා ඉතින් ගෙවන්න වෙන්නේ උඹටයි මටයි අපේ...
  12. Srilankan1

    මත්තල අඩුවක් ලු

    ඒකම තමයි මමත් මේ මුන්ට කියන්නේ. එක එකාගේ අධෝ මාර්ගේ අමාරුවට එයාර් පොර්ට් හද්ද පිටිසර කැලේක කෝටි ගණන් ණය අරගෙන වියදම් කරලා හැදුවට වැඩක් නැහැ පිටරටින් එයාර් ලයින් එන්නේ නැත්තන්. අඩුම ගානේ අග්රීමන්ට් වත් තියෙන්න ඕනේ හදපු වාම එනවා කියලා. දැනට දුවන්නේ බජට් එයාර් ලයින්. උන් මේ අපේ අමාරුවට තෙල්...
  13. Srilankan1

    මත්තල අඩුවක් ලු

    හරි හරි. දැන් අපිට තවත් සුදු අලියෙක් වෙන එයාර් පොර්ට් එකක් තියනවා. ලයිට් බිල්, ඉන්ධන, බඩු මිල, බස් ගාස්තු උඩ ගියාම ඊයේ ඔය එයාර් පොර්ට් එක විවුර්ථ කරපු රෙකොර්ඩින් එක දිහා බලලා බඩ පපුව නිවාගනින් මචන්ලා. මේකේ සම"හරක්" ගේ කොමෙන්ට්ස් දැක්කම දුකත් හිතෙනවා රටේ මෙච්චර අන්ද මෝඩයෝ ඉන්නවද කියලා. :dull:
  14. Srilankan1

    හංසයෝ

    :love::love::love:(.)(.):love::love::love:
  15. Srilankan1

    Hot Hot Sapna (.)(.)

    ow ow. eya thamai. :P
  16. Srilankan1

    මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

    අපෝ ඕකා ගැන කථා කරලා වැඩක් නැහැ බන්. දන්නා මගුලකුත් නැහැ නොදන්නා මගුලකුත් නැහැ වගේ උගේ කථාව හැබැයි හැම රෙද්දම දන්නවා වගේ කථාව. :rofl:

    No contents