එකනේ මචන් මම ටීවී එකේ යන ටෙලි නාට්‍ය බලන්නේ නැත්තේ වෙලාවට ගෙදර කවුරුවත්ම ටෙලි බලන්නේ නෑ මමම තමයි ටීවී එක බැලුවත් බලන්නේ එකත් මැච් එකක් එහෙමත් නැත්නම් ෆිල්ම් එකක් ගෙදර අය බැලුවොත් බලන්නේ නිව්ස් විතරයි.. :):)ඒ තරමටම ලංකාවේ චැනල් වල හරියට බලන්න ටෙලියක් නෑ.. ඒ වෙලාවට එළකිරි එකේ රවුමක් ගහන එක ඊට වැඩ...