මේක ඇත්ත සීන් එකද්ද බන්? එහ්ම නම් මට නිකන් මෙහෙම හිතුනා.. උඹ දෙමව්පියන් එක්ක තියෙන සුහදතාව අපේ ගෙදර නෑ බන්.. මම අම්මා එක්ක ඔහොම තොඳොල් වෙන්න ගියොත් මාව පිස්සන් කොටු ගිහින්දායි..:lol:. අනික් අතට මට හුරුත් නෑ.. ලැජ්ජත් එක්ක.
පොඩි කාලේ ඉඳන් අම්මා තාත්තා රස්සාවල් කරපු නිසා අපි අතරේ දුරස් භවක්...