1. u_make_me_sick_

    ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ දැන් විසදුම් දෙකයි...උබලා ගන්නේ මොන විසදුමද?

    පාලකයො pressure කරාට තෙල් එන්නෙ නෑ. තෙල් ගේන්න $ ඕනි. පිටරට මිනිස්සඅ $ එවන්නෙ නෑ දැන් ඉන්න එවුන් ගැන කලකිරිලා සහ විශ්වාසයක් නැත් හන්ද. විශ්වාසයක් තියනින පුලුවන් කවුරැහරි ආවොත් ම්නිස්සු $ එවයි. හැබැයි ඉතින් සතියෙන් magic බලාපොරොත්තු වෙන්න එපා.
  2. u_make_me_sick_

    බිෂනේ කාලේ බිල්ලෝ..

    නිකම් අහන්නෙ.. ඔයා මොන අවුරැද්දෙද ඉපදුනේ?
  3. u_make_me_sick_

    DevOps කරන්න කැමති අය එන්න

    මචං මේ AZD links ටික classic pipeline ද? මම ලින්ක්ස් බැලුවෙ නෑ. Classic pipeline වලට වඩා industry එකෙි රෙකමන්ඩ් කරනිනෙ yaml pipelines.
  4. u_make_me_sick_

    Network Attached Storage (NAS) - DIY

    WIFI awul wenne OS eka matha da? Linux based OS ekak demmoth wifi shape weyda?
  5. u_make_me_sick_

    ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ දැන් විසදුම් දෙකයි...උබලා ගන්නේ මොන විසදුමද?

    Jeewath wenna duk windinawata wada, ausi cricket team eke ewunge hitha hadanna kaha pata andina ewun ekka mona aragalada ban..?
  6. u_make_me_sick_

    1988-89 කලබල කාලේ පින්තුර..

    Premakeerthi wa nam meruwe Hudson Samarasinghe. Eyage Wife ma ehema kiyanawa. Vijaya wa marala thiyenne Gamini Lokuge ge Security hitapu ekage gun eken.
  7. u_make_me_sick_

    Lake Annecy (Lac d'Annecy)

    @imhotep have you ever been to NZ? Let me know if you are planning to.
  8. u_make_me_sick_

    DevOps කරන්න කැමති අය එන්න

    Testing වැඩි කරගනින්. හැම Feature branch PR එකක්ම build කරලා අර මම උඩ කියපු හැම test එකක්ම run කරවපන්. එක test එකක් හරි fail නම් dev/master branch වලට merge කරන එක disable කරපන්. හැම branch merge එකක්ම build and test කරපන්. Fail fast concept එක follow කරපන්.
  9. u_make_me_sick_

    DevOps කරන්න කැමති අය එන්න

    Production release එකකට ඇයි එච්චර කට්ටක් කන්නෙ. Testing (unit, contract, functional, integration) ටික සහ CICD pipeline ටික තියනවනම් one button click එකක් විතරනෙ..🤔🤔
  10. u_make_me_sick_

    අද මැච් එකට කහ ඇඳන් ගිය ශ්‍රී ලාංකිකයන් ගැන ජාත්‍යන්තරය කින්ඩි දාන හැටි!

    I replied to you earlier, but now I am editing that reply. Just don't feel like arguing continuously with Sukiribatillo. Hari machan ela...
  11. u_make_me_sick_

    බයියෙකුගේ විලාපය

    uu kavi liwwata Gota ta or Rajapakshalata mokuth kiyala ne, ee kiyanne thawamath dara bayyek (like @nicjosh83 :lol: :lol:
  12. u_make_me_sick_

    අද මැච් එකට කහ ඇඳන් ගිය ශ්‍රී ලාංකිකයන් ගැන ජාත්‍යන්තරය කින්ඩි දාන හැටි!

    You could do the same by wearing a blue frock and cheering the Indian woman team who are currently playing at Dambulla.
  13. u_make_me_sick_

    සැමන් ටින් වගේ පැක් කරපු ටකරන් බස් වල ගමන් කරන මේ රටේ අහිංසක පාසල් සිසුන්

    අවුලක් නෑ බ්‍රෝ..ගම්වල ඉන්න ගොඩේ බයියොන්ට මොනවා උනත් මොකද..කහ ඇදගෙන ඔසියොන්ට සපෝට් කරන්න ගියානෙ.. ආහ්හ් තව එකක්, ජෙප්පො ඇවිල්ලා අරගලය කෑවානෙ..
  14. u_make_me_sick_

    88/89 සහ ඉදිරි අනාගතය මොන වගේ වේවිද ?

    මදි මදි..88/89 න් වත් පටන් ගන්න තිබ්බා.. හැබැයි ඉතින් ජෙප්පොන්ගෙ වාසගමත් හොයනවා නමුත් මෙච්චර හිකවෙලා ඉන්න එකට මීක් නෑ.
  15. u_make_me_sick_

    අද මැච් එකට කහ ඇඳන් ගිය ශ්‍රී ලාංකිකයන් ගැන ජාත්‍යන්තරය කින්ඩි දාන හැටි!

    ඔය නිව්ස් එක බලලා අපි තාවකාලිකව හිත සංතෝස කරගන්නවා ඇරෙන්න ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එක මොඩ කමක්. එහෙම කරා කියලා Australian Cricket Board එකෙන් අඩුගානෙ $1 මිලියන් වත් සංතෝසමක් විදිහට දෙනවා කිව්වානම් හිත හදා ගන්න තිබ්බා.

    No contents