මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි (46) කපා කොටා මරා දැමීමේ සිද්ධිය හා ඊට කලින් පොලිසියට කළ පැමිණිලි ගැන සැකපිට ප්‍රශ්න කිරීම සඳහා මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා (එක්සත් ජනතා නිදහස් සන්ධානය) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ විමර්ශන ඒකකය කියයි. පන්සලේ ඉඩම් ආරවුලක්...