මෙහෙමයි මචන් wijeya එකේ එවුන් නම් කරන්නේ හෙනම බොරුව. :angry:ඉස්සර නම් උන් හොද ඇති. එත් දැන් උන් හොදට කරන්නේ නැ කියලා තමයි කරපු එවුන් නම් කියන්නේ. උන් TV එකෙ Ad දාලා හෙන මාර්කටින්ග් පාරක් දෙනවා. අපේ උන් ඉතින් ඒවට අහු වෙනවා.:( එක නිසා wijeya එකෙ නම් කරන්න එපා. සල්ලි අපරාදේ. ගොඩක් එවුන් Graphic...