1. Dinushasankalpa

    Need a name for acoustic band .

    ස්වර, No Mics Uncut DiZ
  2. Dinushasankalpa

    Derana Music Video Awords Vote එකක් !

    මං ගෙදර ආවෝ :sorry: ඔළුව කැක්කුමයි සිංහලු.. හෙට උදේ ඉදං රිප්ලයි දාන්නං :(
  3. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ඔන්න මං ආවා. පට්ට මහන්සියි යකෝව්.. පැය 48ක් විතර එක විනාඩියක් ඇහැ පියෙව්වේ නෑ.. හෙට වැඩත් එක්ක.. අද හවස බයික් එකේ එද්දි ඇහැ පියඋනා කියපංකො.. එක පාරටම ඇහැරෙද්දි බයික් එක පාර අයිනටම ගිහිං... දැං පට්ට ඔළුව කැක්කුමයි. මං නිදා ගන්නවෝ :sorry:
  4. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    70 වන කොටස
  5. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මං ආවා :sorry:
  6. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    පෙනහලු අකර්මන්‍ය වෙලා හාට් එක නතර වෙලා මචං :sorry:
  7. Dinushasankalpa

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අපේ එකෙක් නෙ ශෝ එක කොලේ :cool:
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මං මලගෙවල් පැත්තෙ යන්න කියලා සිංහලු.. නුගේගොඩට යන්නත් ඕනෙ
  9. Dinushasankalpa

    Clearance Sale

    You must spread some Reputation around before giving it to dath kimbula again.
  10. Dinushasankalpa

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඔන්න අන්තිම වෙනකං හිටියා. මං හිතනවා මේ දීපු සපෝට් එක ඇති කියලා සු.රා
  11. Dinushasankalpa

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අත් දෙක රිදෙනවා යකෝ... පැය දෙකක් යතුරු පුවරුවට කොටලා කොටලා
  12. Dinushasankalpa

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    Dinushasankalpa 352 sasliit 143 dmtx 123 රත්තරං 91 Ereshaz77 72 Mr.Tom 69 chamali2009 62 malkavi 60 isurueka 54 mal pappa 44 cedric1986 44 IDG 39 Rex921 34 dath kimbula 28 ErnE 27 RIDER89 26 isuruimantha 26...
  13. Dinushasankalpa

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඔන්න කිව්වා වගේ පිටු 150 ගැහුවා :D
  14. Dinushasankalpa

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    එදා මෙදාතුර රේඩියෝ ඉතිහාසයේ මා දුටු වෙනස්ම ආරයේ වැඩසටහනක්..බොහෝ දෑ උගත්තෙමි. එයට ඔබට පොහොම පින් ය :cool: ඉතින් මේ පටන් ගත් වැඩේ.. නොකඩවා දිගින් දිගටම කරගෙන යන්නට සියළු ශක්තිය ඔබට ලැබේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. :D යලිත් ලබන සතියේ හමුවෙමු සුභ රාත්‍රියක් වේවා !!

    No contents