1. Epoche97

    මීයෝ කරදරේ

    මීයා මැරිලා කුණු වෙනවනෙ බං. ගදේ ඉන්න බෑ එපාර.:baffled: අනික පව් වැඩ:no:
  2. Epoche97

    මරණය

    :yes::yes:
  3. Epoche97

    මීයෝ කරදරේ

    කටුස්සො මීයොත් අල්ලනවද බං දැන්?:rofl:
  4. Epoche97

    මීයෝ කරදරේ

    මී කූඩුව ඇතුලට පොල් කෑල්ලක් එල්ලන්න ඕන. ඌ පොල් කෑල්ල කන්න අදිනකොට කූඩුවෙ දොර වැහෙනවා, මැරෙන්නෙ නෑ:yes:
  5. Epoche97

    Save boys

    :sorry::sorry::sorry:
  6. Epoche97

    ලැප්ටොප් කීබෝඩ් කවර්

    අපෝ එහෙමද බං.:dull: එහෙනම් වැඩක් නෑ වගේ:no:
  7. Epoche97

    ලැප්ටොප් කීබෝඩ් කවර්

    :) nikan thibbama galawila yan nadda bn:dull: :)
  8. Epoche97

    ලැප්ටොප් කීබෝඩ් කවර්

    ehmada:dull: kiwwa eka hodai uba. nathnam matath oka thama wenne;)
  9. Epoche97

    ලැප්ටොප් කීබෝඩ් කවර්

    ඒකෙ ගම් එකක් වගේ තියෙනො මම හිතන්නෙ, ස්ටිකරයක් වගේ බං
  10. Epoche97

    ලැප්ටොප් කීබෝඩ් කවර්

    පුලුවන් බං. තුනී, විනිවිද පේන එකක්නෙ
  11. Epoche97

    දානයක් දෙන්න හෙල්ප්

    හාමුදුරුවො මාලු වලදනවා මචං. පිං පව් ගැන නම් දන්නෙ නෑ. අපේ පංසලේ හාමුදුරුවො නම් ඔය කොහිල, කොස්ගැට වෑංජන වගේ දේවල් එහෙම හදනවා නම් හොඳයි කියනවා. මේ thread එකත් පොඩ්ඩක් බලපන් https://www.elakiri.com/forum/showthread.php?t=1869291

    No contents