ශරීරයට හා සිතට සුවය දෙවන ගෙවත්තක් සකසා ගනš
~~~~~ශරීරයට හා සිතට සුවය දෙවන ගෙවත්තක් සකසා ගනිමු.~~~~~
ගෙමිදුල ඇමදීම උදෑසනම කරන්න. මනස නිරවුල් කර සංසුන් කරවයි.
නිතරම ගෙමිදුල හා අවට පිරිසුදුව තබා ගන්න. ගෙමිදුලේ ජල බැස්ම හොඳින් සකසන්න. දිරා නොයන ද්‍රව්‍යය එක්කොට පුළුස්සා දමන්න. දිරාපත් වන...