ඔන්න එක පවුලක් ඉන්නවා. මේ පවුලේ ඉන්නේ අම්මා, අක්කා, මල්ලි. මේ කාතාවේ ප්‍රධාන චරිතය තමයි මේ මල්ලි. මෙයාලගේ තාත්තා ඉන්නේ මෙයලා එක්ක නෙමෙයි.
මම මේ ෆිල්ම් එක බලලා ඉවර වෙලා සැහෙන වේලවක් කල්පනා කරා. මට එතකොට තමයි තේරුනේ මම කොච්චර වයසට ගිහින්ද කියලා.:(:( කාලය කොච්චර වේගෙන් යනවද කියන එක මේ ෆිල්ම් එක...