මං දැං ආවේ. ත්‍රෙඩ් එකේ සමහර පෝස්ට් දැකලා පොඩි ගිල්ටි ෆීලිං එක්ක ආවේ සිරාවටම.
මොකද මමයි මහේෂයාගෙං වීඩියෝ ගැන ඇහුවේ. මමයි ඒවා යූ ටියුබ් එකෙං බැලුවේ. ඊට පස්සේ කවුරු හරි යූටියුබ් යන්න බෑ මෙතන දාන්න කියලා කිව්ව නිසා මම මයි ඒක මෙතන පෝස්ට් කලේ. ඒ හින්දා නෙ අරූ දෝශාරෝපනයට ලක් උනේ. + ඌ රේඩියෝ එකේ කියන...