රුවන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ගොදුරු වූයේ පුදුමාතලන් සටන් බිමේදීය. ඒ 2009 අප්‍රේල් 09 වෙනිදාය. එදා රුවන් ඇතුළු ගැමුණු හේවා බළකායේ විරුවන් පුදුමාතලන් සටන් බිමේ ඉදිරියට ඇදී ගියේ මව් රට බේරා ගැනීමේ සටන උච්ඡතම අවස්ථාවකට පැමිණෙමින් තිබියදීය.
ඒත් නොසිතපු වෙලාවක එල්.ටී.ටී.ඊ. එකේ ස්නයිෆර් කට්ටිය...