මෙන්න මචන්ලා වෙබ් පිටු පිස්සු නාට්ටන්න පුළුවන් කෝඩ් එකක්. කිඅරලම බලපල්ලා.
වයිරස් නෙමේ හරිද ... මේ කෝඩ් 8 ක් තියෙනවා. එක එක කෝලන් කරන්න පුළුවන් කෝඩ් 8 ක්. ඔය කැමති කෝඩ් එකක් අරන් පිස්සු නාට්ටන්න යන web page URL එක මත ඔය කෝඩ් 8 න කැමති කෝඩ් එකක් කොපි කරලා පේස්ට් කරන්න . ඉන් පසු එන්ට කරන්න...