මචන්z මීට අදාලව විනීශ්චයට ඉන්නේ මම නිසා පිලිතුරක් දෙන්න හිතුවා..
උබේ කතාවා සර්වසාධාරනයි මචන්.ඒත් මෙතනදි අපිට ඔය ඔක්කොම ආවරනය කරන්න බැහැ මචන්. මේක සන්විධානය කරපු රී පොස්ට් බුවා මේ ටිකම කරා මදිද?
අනික ආවට ගියාට තෝරන්නෑ මචන්z, යෝජනා උන අයගේ ත්‍රේඩ්, එයාලා දාපු පොස්ට් බහුතරය බලන්න සිද්ද වෙනවා. ඒඋනාට...