අවුරුදු 20සි ගණන් කියන්නේ තමන්ගේ අනාගතේ තීරණය කරන වයස් ඒ කාලේ පොඩි උන් වගේ හැසිරෙන්නේ නැතුව තමන්ගේ අනාගතේට වැඩක් කරගෙන හොඳ කෙල්ලෙක් හොයාගෙන එක්කො තමන්ගෙම ව්‍යාපාරයක් නැත්තන් හොඳ ජොබ් එකක් කරන්න ඕනේ
ඔව්ව කරන උන් එක්කෝ ඉස්කෝලේ යන කාලේ පොතේම ඇලිල පොන්නයෝ වගේ හිටපු උන්
පිටරට කැම්පස් වල උන්...