1. u_make_me_sick_

    අරගලයට එන Party people- Video

    umba kiyana eka mata therenawa, mama kiyanne ne, othana yudda karanna kiyala. but, protest ekakata therumak thiyenna oni, aramunak thiyanna oni, nayakathwayak nethi eewage ekakin tika tika behera unoth, aparade..
  2. u_make_me_sick_

    අරගලයට එන Party people- Video

    මේ වගේද?
  3. u_make_me_sick_

    අරගලයට එන Party people- Video

    ඔතන ඉන්න එකෙක්ගෙන් හරි අහලා බලපන් මොකටද අරගල කරන්නෙ කියලා..or මොකක්ද අරගලේ කියලා..
  4. u_make_me_sick_

    අරගලයට එන Party people- Video

    Carnival නෙවේ යකෝ අලුත් ජාතියේ අරගල හෙට අනිද්දා sunflowers ලත් ඇවිලිලා ගහයි..
  5. u_make_me_sick_

    ජනාධිපතිකාරයා 'ගෝටා ගෝ ගම' සුද්ධ කිරීමට යයි..! සැලසුම ලීක්..!

    මුලදි protest එකක් විදියට පටන් ගත්තට තවමත් ඒ ජවය මිනිස්සුගෙ තියනවද කියලා නම් sure නැ. Carnival සීන් එකක් වෙලා නැද්ද? ඔය වගේ දිගටම හිටියොත් මමනම් හිතන්නෙ නෑ ආන්ඩුවට රිදෙයි කියලා.
  6. u_make_me_sick_

    ජනාධිපතිකාරයා 'ගෝටා ගෝ ගම' සුද්ධ කිරීමට යයි..! සැලසුම ලීක්..!

    මෙක ඇත්ත. දැන් එතන Carnival එකක් වෙලා වගේ. හවසට කට්ටිය ඇවිල්ලා කාල බීලා යන සීන් එකක් තියෙන්නෙ. ඕක කරා කියලා ආන්ඩුවට රිදෙන්නෙ නෑ. අන්න ඒක නිසයි දැන් ඕකට දේශපාලන නායකත්වයක් ඕනි.
  7. u_make_me_sick_

    ඔසී කුකුලොහ් වර

    ඕකි හරිම racist බැල්ලියක්.
  8. u_make_me_sick_

    ජවිපෙ යුතුකම

    ඕකම තමයි සරත් ෆොන්සේකට කරේ. වෙන tv චැනල්වල full video එක තිබ්බෙ නෑ. දෙරනෙ එවුන් නඩුවෙදි full video එක දුන්නෙ නෑ.. ඒක නැති වෙලා කියලා.
  9. u_make_me_sick_

    ඔටාරා ඇවිල්ලා #GoHomeGota

    බන්දු සමරසිංහ ඉන්නවා 😂😂
  10. u_make_me_sick_

    විකට නළු බන්දුට අලුත් තනතුරක් - කන්සියුලර්

    Beri welahari uuth samawa aragena facebook dala gall face yay kiyala hithala wenna ethi.
  11. u_make_me_sick_

    කිරුලපන ධම්මජෝති හිමියන්ට ප්‍රශ්න කිහිපයක්

    මේ චීවරදාරියගෙ Facebook account එක බෑන් කරලලු.
  12. u_make_me_sick_

    අලුත් සිස්ටම් එකක් ඔනේනම් අකමැත්තෙන් උනත් JVP එකට ජන්දෙ දෙන්න වෙයි.. 🙂

    අම්මටසිරි…දැන් ප්‍රශ්නෙ ආච්චිගෙ නැතිවුන id එකද? නැත්තම් තමන්ගෙයි තමන්ගෙ ලමයින්ගෙයි නැතිවෙන අනාගතයද?
  13. u_make_me_sick_

    අලුත් සිස්ටම් එකක් ඔනේනම් අකමැත්තෙන් උනත් JVP එකට ජන්දෙ දෙන්න වෙයි.. 🙂

    ගෝඨා විතරක් නෙවේ.. මයිනත් එලවන්න ඕනි..මයිනා ඉදලා ගෝඨා විතරක් ගිහිල්ලා වැඩක් නෑ.
  14. u_make_me_sick_

    ජවිපෙ යුතුකම

    ow ban, me thiyenne eekata gahapu poster eka, eeke namakuth ne, unge lanjaneth ne.
  15. u_make_me_sick_

    මම ආයෙත් නැගිට්ටා මගේ පුතේ

    doral pons, umba peththakata wela hitapan..

    No contents