1. Gingy

    Wife Toxic හැබැයි සැප උපරිමයි

    සැපතක් උනත් සිතකින් නොවේ.... හමුවෙන්නෙ පළිගන්නෙ ඇයි.... ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්... මට මාගෙ dominatrix වගේ..... (වරදක් කලත් තාලයෙන් ගායනා කරන්න)
  2. Gingy

    Wife Toxic හැබැයි සැප උපරිමයි

    හපොයි ඔව්, ලංකාව වගේ රට වලට හැමදාම රජෙක් මිසක් සිස්ටම් එකක් ඕන නැත්තෙ ඒකයි. අපේ ගෑණිට හොඳට වාහන පදින්න පුළුවන් නිසා ඔය ඔප්ශන් එක දෙන්නෙ නෑ, යන්තම් හරි බේරිලා තියෙන්නෙ දැන් අපි ඩේලි පාවිච්චි කරන වාහනේ මැනුවල් හින්දයි, පොඩි එකා මගෙ අතේ ඉන්නෙ නැති හින්දයි. පොර යන ස්පීඩ් ලංකාවට ගැලපෙන්නෙ නෑ යන්න...
  3. Gingy

    BMICH photographers ලා ගෙන්නන්න

    ඔව් පොඩි ගාණක් ගෙවල වෙලාවක් වෙන් කරගන්න ඕන, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එකෙත් එහෙමයි, වැඩේ හැටියට 2000 ඉඳල 10000 වෙනකම් යනවා, ඔෆිස් වෙලාවක මේන් බිල්ඩින් එක පිටිපස්සෙ තියෙන ඔෆිස් එකෙන් ටිකට් එකක් කඩාගන්න. එදාම උනත් පුළුවන් ඒත් කලින් දවස් වල බුක් කරගන්න එක හොඳයි, ලොකු ඉවෙන්ට් තියෙද්දි දෙන්නෙ නෑ. +94 112...
  4. Gingy

    Wife Toxic හැබැයි සැප උපරිමයි

    https://en.wikipedia.org/wiki/Stockholm_syndrome#:~:text=Victims%20of%20the%20formal%20definition,into%20their%20previously%20ordinary%20lives. ඕක මටත් තියෙනවා දැන්, ගෑණි කෑගැහුව්වෙ නැත්තම් කෑවෙ නෑ වගේ, ලඟදි කටාර් ගිහිපු වෙලාවෙ ඩ්‍රයිව් කරද්දි පට්ට විදියට මිස් උනා පැත්තෙ ඉඳන් මට ඩ්‍රයිවින්...
  5. Gingy

    Questions Ants in power sockets - mokakda sudusu visaduma

    මේක හරි බඩු තියෙනවා, මම ලඟදිත් ගත්තා කැරපොත්තන්ට සුපිරි. දිමියො නම් ගණන් ගන්නෙ නෑ මම දැක්ක ඔය කෑලිත් උන් උස්සන් යන්න ට්‍රයි කරනව. ඇත්තද බොරුද දන්නෙ නෑ, තෙල් කූඹි එන්නෙ නම් ගෙදර පෙරේත බැල්ම තියෙද්දි කියල කියනවා. පොඩ්ඩක් ආගම කියල පහනක් තියල බලන්න. සල්ලි නැති නාස්ති වෙනව, නිතර ලෙඩ වෙනව වගේ නම් බලවගන්න
  6. Gingy

    උඹල එහෙම ඔය චූටි ළමයින්ට ගොබ්බ විහිලු කරන්න යන්න එපා

    දැන් කැරියො දියුණුයි බං, කෙලින්ම Chatgpt ගහල බලන්නෙ. උන් හිතන්නෙ නාඅකි අපි දන්න බක්කක් නෑ කියල
  7. Gingy

    ඇයි බන් ෆෑන් වල තලේ දකුණු පැත්තට කැරකෙන්න හදල තියෙන්නෙ

    ඒක තමයි අර එකෙක් කියල තියෙන්නෙ
  8. Gingy

    බලන්නකෝ මචන්ලා මම වෙච දේ

    ඔව් උන්ගෙ සර්විස් පට්ට. අපි ගිය අවුරුද්දෙ වාහන දෙකකට ටයර් දාලා දුන්නා. බජට් පාස් නැති කාලෙ
  9. Gingy

    ජොබ් එකට ගිහින් මුලින්ම ඇප් එකේ කෝඩ් එක දැක්කා

    Interview එකේ බොරු කිව්වට හොද වැඩේ. හෑන්ඩ් ඕවර් එකක් ගියෙ නැද්ද?
  10. Gingy

    ඇයි බන් ෆෑන් වල තලේ දකුණු පැත්තට කැරකෙන්න හදල තියෙන්නෙ

    https://www.quora.com/Why-do-table-fans-rotate-in-the-clockwise-direction-and-ceiling-fans-anti-clockwise-Is-there-a-technical-reason
  11. Gingy

    බලන්නකෝ මචන්ලා මම වෙච දේ

    උදව්වක් ඕන උනොත් කියන්න
  12. Gingy

    බලන්නකෝ මචන්ලා මම වෙච දේ

    එල වෙනවට නෙමෙයි ඒත් 1990 ඔය පැත්තට කවර්ද කියල බලන්න, කෝල් එකක් දුන්නම විස්තර කියනවා, නෑයො යාලුවො කවුරුත් ඕන නෑ, තමන්ට හදිසියක් වෙන්නෙ කොයි වෙලාවෙද කියල දන්නෙ නෑනෙ, දැන් අපි කොළඹ හිටියත් අපිට අඳුනන අය දුරින් ඉන්නෙ, හැබැ්‍යි ඉක්මනින් 1990 එනවා. මම පොඩි කොලකෑල්ලක් බිත්තියෙ ගහලත් තියෙන්නෙ. මොකද පිට...
  13. Gingy

    බලන්නකෝ මචන්ලා මම වෙච දේ

    මචන් බල බල ඉන්න එපා, බෙහෙත් ගන්න එක්ක යන්න, අමාරු උනොත් කවුරුත් ඕන නෑ 1990ට කතා කරන්න, ඒත් දැන් අමාරු නැති නිසා ඉක්මනට බෙහෙත් ගන්න ගෙනියන්න, මේ අර මම කලින් කියපු ඇමොක්සලින් දෙන්නෙ ණැති සෙම ජාතිය
  14. Gingy

    Wife Toxic හැබැයි සැප උපරිමයි

    සැප නැති ටොක්සික් නැති උන් එක්ක ඉන්නවට වඩා සැප තියෙන ටොක්සික් උන් එක්ක ඉන්න මිනිස්සු ගෑණු වැඩියි, ටිකක් අල්ලන් ඉඳපන් ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් හැදුනාම ටොක්සික් නැතිව ඉන්න බැරි වේවි අපෝ ඕවා හරියනවා :D ------ Post added on 1731148927
  15. Gingy

    උබලා වැඩකරන තැන්වල තියෙන බෙනිෆිට් මොනවද ?

    කම්පැනියෙ ලොක්කගෙ ළමය නිදි වෙලාවට ලොක්කගෙ ගෑණි එක්ක හැමිනෙන්න පුළුවන්, බොහෝම අමාරුවෙන් ඊයෙ සුට්ටක් හැමිනුනා. ආයෙ ලඟකදි බැරි වේවි, ලොක්කගෙ ළමයා දැන් නිදාගන්නව අඩුයි. බැරිම උනොත් කම්පැනි එකේ CFO ට කියල *ටින් කරගන්න පුලුවන්, ඒක නම් සිද්ද උනේම නෑ මේ ටිකේ. ලඟදි යන්තම් ලේස්ති වෙනකොට @Janatha Jhon කෝල්...
  16. Gingy

    Antibiotic දැන් දෙන්නේ නැහැ කියලා නීතියක් තියෙනවා ද ?

    දොස්තර කරල තියෙන වැඩේ නීත්‍යානුකූලව හරි මචන්, එයාට විනයානුකූලව එහෙම ලියන්න බැහැ. එතකොට කියන්න ඕන මෙහෙම ලෙඩක් තියෙනව, තුවාලයක් ඒකට සුදුසු එකක් ලියල දෙන්න කියල. අම්මට එන්න අමාරුයි කියල. කොහොමත් ලෙඩ බලන්නෙ නැතුව සෙමට නම් හරි දොස්තර කෙනෙක් ලියල දෙන්නෙ නැ, මොකද සෙම නිව්මෝනියාවට ඇවිත් ලෙඩා මලොත්...
  17. Gingy

    Antibiotic දැන් දෙන්නේ නැහැ කියලා නීතියක් තියෙනවා ද ?

    මේක ඇත්ත, ඇන්ටිබයොටික් දැන් දොස්තරල ලියනවත් අඩුයි. ඒක ඇත්තටම හොඳයි. අපේ උන් වන් ශොට්ලා ගාවට ගිහින් උන් ලියල දෙන ඒවා බීලා රෙසිස්ටන්ස් එක හැඳුනාම, ලෙඩ වලට බෙහෙත් නැතුව යනවා. ගොඩක් යුරෝපියන් රටවලට තාම පෙනිසිලින් ආන්සර් කරනවා. උන්ට ඇමොක්සලින් 500 කියන්නෙ මැරෙන්න කිට්ටුවෙන්න ලඟ අයට දෙනව තරම් සැර...
  18. Gingy

    පෙම්වතිය පැහැරගෙන යාමට ආ පෙම්වතා ආයුධ සමග අත්අඩංගුවට

    ඒක නම් කෝ-ඉන්සිඩන්ට් කේස් එකක් බං, පැනල ගිය දවසෙ නෙමේ බැන්දෙ දවස් 6ක් විතර පස්සෙ. අර මගුලෙ නම් ප්‍රසිද්ද කිරිල්ලයි අරක මේක හදාගන්නයි, කූල් ඕෆ් වෙන්නයි. කොහොමත් ගෑණි මාත් එක්ක ආවෙ ගෙදරත් එක්ක මලට මිසක් බරක් පතලක් ඇතුව නෙමෙයි. ඒ කාලෙ අපි වැඩ කලේ ලංකාවෙන් පිට ඒත් ලංකාවට සම්බන්ද පුද්ගලික අධ්‍යාපන...
  19. Gingy

    ලන්කාවෙ ගොඩක් උන් Engage වෙනවා කියන්නෙ විවාහය රෙජිස්ටර් කරන එකටද බන්?

    යා අල්ලාහ්! මුස්ලිම් ක්‍රමය තමයි හරි, කොල්ලා ආවා, දෑවද්දට අදාල ගාණ ලිව්වා ලෙබ්බෙයි, ගෑණිගෙ තාත්තයි සයින් කලා. අරං ගියා.
  20. Gingy

    පෙම්වතිය පැහැරගෙන යාමට ආ පෙම්වතා ආයුධ සමග අත්අඩංගුවට

    මේක නම් මටත් උනා :D පැනල යන එකත් ඒකාලෙ පොඩ්ඩක් පොලිසිය පැත්තෙන් ලොකු අත්තකට දන්වලා කරපු නිසා ටිකක් හරි ගොඩගියෙ. ගෙදර උන් කෙලින්ම පැමිණිල්ල දාලා තිබ්බෙ සෙට් එකක් ඇවිත් ගෙදර හිටි සීයා තල්ලු කරලා ආයුද පෙන්නල අරන් ගියා කියල. ඇත්තටම උනේ මම ඇල්ටා නවත්තගෙන ඉද්දි ගෑණි ලැප් එකයි, පොත් ටිකයි අරන් ඇවිල්ල...

    No contents