1. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    අස්ප රේස් යකෝ...:lol::lol:
  2. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    තාත්තා අශ්වයෝ අල්ලන්න ගිහින් ජිවිතෙන් වන්දි ගෙවන පවුලක්
  3. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    ado thawa ekak dapn.
  4. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    supiri VFX bn. ekai mama wadiyenma kamathi
  5. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    district 9
  6. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    වියට්නාමෙන් හොරාට කොකෙන් ගෙනාපු කල්ලා?
  7. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    ඔන්න එක රහස් පරික්ශකවරියක් ඉන්නවා. මෙයාට හම්බෙනවා murder case එකක්. ටිකක් විතර බරපතල එකක්. මෙයා උදවු ගන්න යන්නෙත් හැබැයි පිස්සෙක්ගෙන්.
  8. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    hari macnzla snowpiercer thami :yes::yes:
  9. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    Aniwa machn. mama oya okkoma balala thiyenne. chaplin wage kenek apahu bihiwena ekak na bn.:(:(
  10. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    uba Chaplin ge ewa balanne nadda?
  11. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    මුළු පෘතුවියම හිමෙන් වැහිලා තියෙන්නේ. මිනිස්සු සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා කොච්චියක් ඇතුලේ. මේ කොච්චිය මුළු පෘතුවිය වටේම ගමන් කරනවා...
  12. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    bala nathnam balapn. anthima hariya adenawa yako.. patta story eka.. City Lights (1931)
  13. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    දෙවන ලෝක යුද්දේ කාලේ තමන්ගේ ජිවිතේ බේරගන්න වෙහෙසෙන පියානෝ වාදකයා... ලේසි වැඩිද මන්දා....
  14. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    ko uba mama kiyapu eka hoya gaththe na ne? eka machn B&W film ekak. uba epadennth kalin apu ekak
  15. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    balala na bn. oya wage ewa wadiya balanne na. :no::no:
  16. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    ubama kiyapn mcn. kastiya danne na wage:no: :no:
  17. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    Mr. & Mrs. Smith
  18. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    ow bn. meka dannawada? ඉතා ධනවත් පුද්ගලයෙක් දවසක් මහ රෑ ගලක් ගැට ගහගෙන ගගේ පනින්න හදනවා. එතන්ට එන කෙනෙක් මේක දකිනවා. කොහොම හරි කරල අර මිනිහා අර යකා මැරන්න හැදුව එක වලක්වනවා. ඊට පස්සේ මේ දෙන්නා හොද යාළුවෝ වෙනවා. ගොඩක් පරන ෆිල්ම් එකක්
  19. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    ahh ekek uththare deela ne
  20. sandaru d

    ෴♥ Guess The Film ♥෴

    :no:

    No contents