1. AnGeLHuNteR

    පීනසේ

    pinaseta moona kaluwenawada :rolleyes:
  2. AnGeLHuNteR

    Udemy ෆ්‍රී කොර්ස් අප්ඩේට් කරනවා දිනපතා

    අද නැද්ද බන් IT පැත්තේ මොකුත්
  3. AnGeLHuNteR

    Ranil's Special Statement

    Mahindage deal eka kiwwa
  4. AnGeLHuNteR

    මලික් සමරවික‍්‍රම

    mona boruda dan ranil meeting ekak tiyanawa :rolleyes: agamathikamen as wenne nlu :rolleyes:
  5. AnGeLHuNteR

    බදුර්දීන්,සුජීව,චතුර මහින්ද ලඟට

    ජවිපෙට හැමදාම චන්දෙ දෙන බ්ලොක් වෝට් එක මේපාරත් දීල තියෙනව.;) මහින්දගෙ චන්ද අඩුවෙල යූඇන්පි චන්ද අඩුවෙල මෛත්‍රී ගැන කතා නොකර ඉමු උඹ කියපු දේට උත්තර දුන්න. ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව කතකරන්න:cool:
  6. AnGeLHuNteR

    බදුර්දීන්,සුජීව,චතුර මහින්ද ලඟට

    කො උත්තර දීපන්. බදූදීන් දේශප්‍රේමිද
  7. AnGeLHuNteR

    බදුර්දීන්,සුජීව,චතුර මහින්ද ලඟට

    බදුර්දීන්,සුජීව,චතුර මහින්ද ලඟට :rofl: පවතින යහපාලන ආණ්ඩුව අවසන් කර නව ආණ්ඩුවක් බිහිකිරීම සදහා වන සාකච්චා තීව‍්‍ර මට්ටමට පැමිණ තිබේ. මේ සම්බන්දයෙන් වන ගිවිසුමක් ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අත්සන් තැබෙනු ඇති බවටද මාධ්‍ය වාර්තා පලවෙයි. එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන්...
  8. AnGeLHuNteR

    අගමැති ධූරයෙන් ඉවත්වෙන්න එපා- මහින්ද

    බයියො හරි කැමති රනිල්ට:P
  9. AnGeLHuNteR

    අගමැති ධූරයෙන් ඉවත්වෙන්න එපා- මහින්ද

    අගමැති ධූරයෙන් ඉවත්වෙන්න එපා- මහින්ද අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පවසා ඇතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එජාපය යම් ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන බවද අගමැතිධුරයෙහි වෙනසක් අවශ්‍ය නොවන බවද...
  10. AnGeLHuNteR

    සභිකයන් 8325 ට පඩි ගෙවන්න

    වැටුප් රහිත ගරු සේවයට දානවලු ඔන්න. ප්‍රවෘත්තිවල දැක්කෙ:rolleyes:
  11. AnGeLHuNteR

    රනිල්_අගමැති සාගල අස්වේ

    මේ වෙලාවෙ ෆොන්සේකට දෙන එක හොඳයි:rolleyes:

    No contents