මචංලා මං ලිව්ව හින්දි වගේ සින්දුව දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් වලට වැටිලා තියෙනවා...
පුලුවං නං වෝට් එකක් දාන්න :)
Online vote
http://fmderana.lk/Derana-Music-Video-Awards-2014/#91
හොයාගන්න අමාරුනම් ආටිස්ට්ගෙ නමින් සෝර්ට් කරන්න උඩ තියන අකුරු වලින් S අකුර ක්ලික් කරලා...:yes: නැත්තං hindi...