යාළුවා මටත් ඔය සිද්දියම:( උනා වෙන ISP කෙනෙක් airtel කියලා.... දන්නවා ඇතිනේ:eek: හැබය් වැඩිපුර download කරලා නෙමෙය් මුල ඉදලාම ලොවෙත් නැතිවෙන්න slow:baffled: ...මමත් මුලදී customer care එකේ උන් එක්ක ඇතිවෙන්න මරාගත්තා:growl: එළකිරියේ හිටන් thread දැම්ම:rofl: පස්සේ TRC එකට මේගැන පැමිණිලි කරා දැන්...