1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :lol::lol: මාර වැඩේ වෙන්නෙ. දේවියො ටික දේවාලය හැර යයි ද දන්නෙ නෑ
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොක ද මේ විරහ ගී? ගැහැණු ළමයි 3 දෙනෙකුට එකම සිංදුව කිවුව ම ඔය වගේ දේවල් බලාපො‍රොත්තු වෙන්න වෙනව
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මගුල් සක්වලක සිරි උසුලයි. මා මේ දකින්නේ ස්වපනයක් ද? :lol:
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: ඊට වඩා ඉතින් ගැහැණු ළමයි ටික දකින්න නැතුව කොහොමත් අවුල් ඇති
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :lol::lol: පොර අවුවෙලුනෙ ඉන්නෙ.
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොහොම ද?
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :lol::lol: තරු විසිවෙලා වගේ
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළකිරි විතරයි වතුර නෑ
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    good morning
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම ඇඩ්මින් කෙනෙක්වත් මොඩ් කෙනෙක්වත් නෙමෙයි. සාමාන්‍යය මෙම්බර් කෙනෙක් පමණයි.
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එයාට මේ ටිකේ සෑහෙන වැඩ කියල ඊයෙ දාල තිබුණෙ.
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එක එක මානසික අවුල් කට්ටිය ඉන්නවනෙ.
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ ඒක සයිල ජීවී
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම ද? එහෙනම් ඉතින් කියන්න බෑ
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :shocked::shocked: අනේ මම ඔව දන්නෙ නෑ. දැන් ඕන විද්‍යාත්මකව ඔප්පු වෙලා ද තියෙන්නෙ?
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :shocked::shocked: අදනෙ ඒක දන්නෙ. එහෙම වෙනව ද?
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :lol::lol: කෙල්ලො දිහා බලන්න ගියහම කොහොම ද ව්‍යායාම කරන්නෙ හා සාරාව බලාගන්නෙ?
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ ඔයාත් දුවන්න යනව ද සාරා එක්ක?
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :shocked::shocked: සාරා හදල ඉතුරු වෙච්ච ඒව තිබුණ ද? දැන් ඔයත් ගාෆීල් වගේ වෙයි

    No contents