1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පෙත්ත බත් කෑව ද වගේ කුක්ක බත් කෑව ද කියල අහන්නෙ වෙන්නෙ?
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කුක්කට ගිය කලක්
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කට්ටිය උදේ ම සෙට් වෙලා ව‍ගේ
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මං ඉතින් ත්‍රේඩ් එක බලන්නෙ ඉන්නෙ. :D
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ බුදුසරණයි මල්ලි.
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මගේ උණුසුම් සුභපැතුම් මල්ලි පෝස්ට් 10000 වෙනුවෙන්
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ රෑ 30 තමයි ඉතින් ගොඩක් වෙලාවට ඉතුරු වෙනව ඇත්තෙ
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් ඉතින් වැඩිපුර අත්දැකීම් තියෙන කෙනෙක් තමයි හරියනව ඇත්තෙ. ඒ වගේ අයනම් දන්නව ඇතිනෙ.
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම ද? එහෙනම් ඉතින් අවුලක් නෑ තමයි. ඔයා රෑ 12 පස්සෙ තියෙන ඒව නෙමෙයි ද? අපිටනම් තියෙන්නෙ එහෙමනෙ. අහ ඒවලනම් ඩේට යන්නෙ නැහැනෙ වැඩිය
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :shocked::shocked: එච්චර දඩාර් ඒව බලන්න ඩේට තියෙනව ද?
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හොඳ කෙනෙක්ට පෙන්වන එක හොඳයි.
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොක ද වෙන්නෙ? අද වාහන හදන ඒව බැලුවෙ නෑ?
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ මල්ලි. නෑ නෑ උයාගෙ බලු කෙලි අද පැනල ගියා කිවුවනෙ. ඒකට කිවුවෙ ඒක.
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඇස් දෙක වගේ දෙන්නෙක් ඉන්නවනම් ඒ දෙන්නගෙන් අහල බලන්න මොක ද වුණේ කියල.
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඉක්මනට ගිහින් පෙන්වන්න ඕව බල බලා ඉන්න හොඳ නෑ.
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හැම එකට ම මොකක් ද මේ පොඩි එකා ගැහැණු ළමයි ම හොයන්නෙ? :lol::lol: විහිලු නෙමෙයි කොල්ලො ඇහැ කියන්නෙ සෑහෙන වටින සම්පතක්. ඒකනෙ ඇස්දෙක වගේ බලාගන්නව කියන්නෙ.
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඇහැ ඉතින් කොහොමත් පරිසම් කරගන්න එපායෙ. ඉක්මනට එහෙමනම් කරගෙන එන්න. එතකන් ඉතින් අවුලක් නැත්තම් ඇහැට අර විදියට එන්න. වැ‍ඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: තියෙනව.
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rolleyes: ඒ මොක ද? ඇහැ නිසා ද?
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගහල දාන්න

    No contents