බුලතාගේ සැකිල්ල සහ සමාජජාල කැසිල්ල
බුලතා යෝධයාගේ සැකිල්ලේ ඇත්ත කතාව
දුටුගැමුණු රජ සමයේ සිටි බුලතා යෝධයා සම්බන්ධයෙන් වූ අසත්‍ය ”පෝස්ටුවක්” මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යයි. රුවන්වැලිසෑය අසල කරන ලද කැණීම්වලින් හමු වූ මීටර් 28ක් දිගැති ටොන් අටක් බරැුති බුලතා යෝධයාගේ ඇටසැකිල්ල විලියම්...