1. කිරි පුතා

    පියයුරු_විකිණීම

    මධු සමයට ගාණක් එකතුවුන ගමන් බදු අහෝසි කරනව. එක හොඳක් තියනව කැත හිත තියන යාළුවො කවුද කියල දැන්ගන්න පුළුවන්[/COLOR]"]
  2. කිරි පුතා

    පියයුරු_විකිණීම

    විකුනණ්නෙ නැහැ අක්කේ... බදු දෙනව, බදු දෙනව, 99 අවුරුදු බදු දෙනව විකුනණ්නෙ නැහැ.
  3. කිරි පුතා

    වැසිකිළියක් නෑ: බිරිඳක් දික්කසාදය ඉල්ලයි

    එක කොනක ආදරය වෙනුවෙන් ටජ්මහල් හදද්දි අනිත් කොනේ ආදරේ වෙනුවෙන් කක්කුස්සි හදනව
  4. කිරි පුතා

    වැසිකිළියක් නෑ: බිරිඳක් දික්කසාදය ඉල්ලයි

    පොහ්... බලන්න එපැයි... හැබැයි හඳට රොකට් යවන්නත් ලෑස්තිවෙන රටක්... ඒත් එක කොටසක් තාමත් ගෝත්‍රිකයි
  5. කිරි පුතා

    පියයුරු_විකිණීම

    එහෙනම් විකුනල නැහැ බදු දීල තියෙන්නෙ... හැබැයි අපේ රටේ එහෙම වුනානම් අරූට මධුසමය ගත කරන්න වෙන්නෙ පියයුරු නැතුව
  6. කිරි පුතා

    වැසිකිළියක් නෑ: බිරිඳක් දික්කසාදය ඉල්ලයි

    වැසිකිළියක් නෑ: බිරිඳක් දික්කසාදය ඉල්ලයි නිවසේ වැසිකිළියක් තැනීම ප්‍රතික්ෂේප කළේ යැයි මැසිවිලි නගමින්, සැමියාගේන් දික්කසාද වීමට අවසර ඉල්ලූ තරුණියකට අවසර ලබා දීමට ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජායිපූර් නුවර අධිකරණයක් තීන්දු කර ඇතැයි එරට පුවත් සේවා ඊයේ (22) වාර්තා කළේය. වැසිකිළි අර්බුදය නිසා...
  7. කිරි පුතා

    දෙවිනුවර ඇසළ උත්සවය

    දෙවිනුවර ඇසළ උත්සවය දෙවිනුවර ඇසළ උත්සවය ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම සුවහසක් බැතිමතුන්ගේ ‍වන්දනාමානයට පත්වුනේ අනාදිමත් කාලයක පටන්යය. වර්තමානයේද අතීතයේ මෙන්ම දෙවිනුවර පුද බිම බැතිමතුන්ගේ ‍වන්දනාවට පාත්‍ර වෙති. පුද බිමට අරක්ගත්...
  8. කිරි පුතා

    ධර්ම විජයෙන් ලොවම ජයගත් අශෝක අධිරාජයා

    ධර්ම විජයෙන් ලොවම ජයගත් අශෝක අධිරාජයා ධර්ම විජයෙන් ලොවම ජයගත් අශෝක අධිරාජයා ලෝක ඉතිහාසයේ නම් සඳහන් වන අධිරාජයන් අතුරෙන් අශෝක අධිරාජයාට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. දිග් විජයෙන් ජයග්‍රහණයේ හිණිපෙත්තටම නැගුණු පසු, දිග් විජය සදහටම අතහැර ධර්ම විජයෙන් ලොවම ජයගත් අධිරාජයෙකු ගැන අසන්නට ලැබුවා නම්...
  9. කිරි පුතා

    Victor Kollek Wage karanawa - hashini

    වික්ටර් උගේ ගෑණිට ගහනව කියල මගේ රෙප් කපල
  10. කිරි පුතා

    Victor Kollek Wage karanawa - hashini

    සරුපිනාව ගහන එක්කෙනෙක්ට ඕක ඉතින් මොකද්ද......
  11. කිරි පුතා

    ඩෝ.... අපටත් සුදු van එවන්න පුළුවන් ,, හරිය ...

    අපේ ඉස්කෝලෙ කොල්ලෙක් අපේ ගමේදි උන්ගෙ ගෙදර කඩුල්ල ලඟදි වෙඩිතියල මැරුව උන්ගෙ තාත්ත ඉස්සරහම. එතකොට ඌ ඉස්කෝලෙ 7වසරේ, තාත්ත ලෙඩෙක් අම්ම තමයි හම්බකරල පවුල නඩත්තු කරන්නෙ. කඩුල්ලට දාපු උණ පොලු හතරෙ උඩම පොල්ලෙ වාඩිවෙලා ඉන්දෙද්දි පොලිසියෙන් වෙඩිතිබ්බෙ. එදා මුලු ගමම ඇඬුවා.. දවස් ගානක් යනකන් ගෙදරක කෑමක්...
  12. කිරි පුතා

    Internet TAX අත්හිටුවයි

    අඩු කරනව නෙවෙයි, ආණ්ඩුවෙන් ගහපු බදු ඉවත්කරනව ඒ කියන්නෙ යහපාලනයට කලින් තිබ්බ මිළටම ලබා දෙන්න සලකා බලනව.කොටින්ම කියනවනම් අන්තර්ජාල සේවාව සපයන ආයතනයට ගෙවන මුදල එහෙමම තියාගෙන රජයෙන් ගහපු මාටිය පාර අයින් කරන්න සලකා බලනව කියන එකනේ. ඒ කියන්නෙ මරාගෙ මිළටම ලැබෙනව. හරිනම් ඊටත්වඩා අඩු කරන්න ඕන. එතකොට Free...
  13. කිරි පුතා

    දැරියන් අපහරණය කළැයි මවුලවි අත්අඩංගුවට

    "අවුරුදු 8 ක හා 9 වයස්වල පසුවන දැරියන් දෙදෙනකු අපහරණය කර ඇති බවට චෝදනා එල්ලවී ඇතැයි පොලිසිය කියයි." පව් හයක් හතරක් නොතේරෙන කිරි සප්පයො, වෙන මුස්ලිම් රටක වුනානම් මේ ළමයින්ට කට වහගෙන ඉවසගෙන ඉන්නයි වෙන්නෙ, ලංකාව නිසා හොඳයි, මවුලවියගෙ ජුංඩා ලාච්චුවට අල්ලන්න තෙයෙන්නෙ.
  14. කිරි පුතා

    SLT 4G Routers Promotion - Huawei & Hybrid Model router Offers

    10GB - Rs.450/= ( Day Time 5Gb , Night Time 5Gb ) connection eka ganna, full payment karanna, keeyak vithara yanavada Huawei router eka ekka,
  15. කිරි පුතා

    ග්‍රීස් යකා සහ සමූහ මායා රෝගය (Mass hysteria)

    ග්‍රීස් යකා සහ සමූහ මායා රෝගය (Mass hysteria) සති දෙකක කාලයක් තිස්සේ හංවැල්ල වල්පිට ප්‍රදේශයේ සැරි සැරූ ‘ග්‍රීස් ‍යකෙකු’ අල්ලා ගැනීමේ මෙහෙයුමකට සම්බන්ධ වී සිටි 24 හැවිරිදි තරුණයෙකු කොන්ක්‍රීට් වලින් වසා ඇති ප්‍රජා ළිඳකට‍ වැටී මිය යාමේ ශෝචනීය සිද්ධියක් පසුගිය දිනයක වාර්තා විය. මේ සිද්ධියට...

    No contents