පෙරදිග හා බටහිර වෛද්‍ය විද්‍යාවන් සහ අතුර
1. උණ හැදුණාම බටහිර වෛද්‍ය විද්‍යාව අනුව එක්තරා පෙති වගයකි.
2. ඒ පෙති නිසා ඇතිවන උගුරේ වේලීමට තවත් සිරප් එකකි.
3. එම සිරප් එක නිසා ඇතිවන සෙමට තවත් පෙති වගයකි.
4. එලෙස සෙම අඩු වීමට බොන පෙති නිසා පීනස ඇති වෙයි.
5. පීනසට බොන පෙති නිසා ආයිත් කැස්ස...