1. C h o p p e

    what is the best job

    තමන්ගේම දෙයක් කරනවා නම් ලාභයි බන්.. ආත්ම තෘප්තියත් ලැබෙනවා. අපේ පැත්තේ වඩේ කාරයෙක් ඉන්නවා. මම නිකන් ගණන් හැදුවා.:rofl: පොර දවසට වඩේ 1000 ක් වගේ ගහනවා. එකක් රුපියල් පහයි. එතකොට දවසක ආදායම 1000X5=5000 යි. දවස් 25ක් වැඩ කලොත් 25X5000 = 125000යි.ගෑස් පරිප්පු වලට 25000 ම ඇරපන්කෝ....:P රුපියල් ලක්ෂයක්...
  2. C h o p p e

    HD Ready

    HD ready kiyanne 720p witharai.... 1080p ba.. :no: 1080p kiyanne FULL HD.. Uba 1080p ekak balanna giyoth e quality eka enne na.cuz FULL HD support nathi nisa
  3. C h o p p e

    Van modifications

    me ube van eke athulada??? :shocked: :shocked:
  4. C h o p p e

    රැව්ල කැපීමේදී මේ ගැනත් සිතන්න​...shaving tips

    hmm matath epaama karapu de Rawula kapana eka ban... kapapu gaman kurule enawa... anika kapuwama nikan muuna beri wela wage.. :P oil skin ekak ban thiyenne :eek:
  5. C h o p p e

    Van modifications

    thani spoiler nam hoya ganna lesi na ban... ekko Door ekath ekkama ganna wei...:sorry:
  6. C h o p p e

    Van modifications

    ado ube fully fit glass neda ban??? :shocked: maath dakkamai habei.. :)hadisiyata vamane paarak danna unoth ehema....? :dull: samahara ayata FULL covered A/C eke dura gaman yaddi vomit wenawa neda machan?
  7. C h o p p e

    Troll Comics Mega Thread II

    :lol::lol::lol: yeah sometimes :P
  8. C h o p p e

    AHAWAL eka awata gaanna hoda cream ekak?

    me tikata hina giya ban:lol::lol::lol:
  9. C h o p p e

    KBB 50 වලට හරියන ඩොන්ගල් එක

    eye ra ptat slow ban. 900 wage awe
  10. C h o p p e

    ALTO K10

    eka gelewuwma heluwen wage ban....:baffled:
  11. C h o p p e

    කෙල්ලව_සැකයිද

    ඔව් බන්. මටත් දැන් අවුරුදු එකහාමාරක වගේ ඉන්දන් කෙල්ලෙක් නෑ... ඒ දවස් වලත් මගේ එෆ්බී එකේ ලොගින්ස් ඉල්ලනවා මල වදයක් මචන්.. දුන්නම කොහේ හරි කුණු ගොඩක් අල්ලගෙන වලි...... ආදරේ කියන්නෙ FB නෙමේ.නමුත් අද ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා. සමහරු දෙන්නම එක එකවුන්ට් එකක් යූස් කරනවා. විශ්වාසයි නම් වෙන වෙනම...
  12. C h o p p e

    ALTO K10

    ubata pitin set up ekak hai karanna ba. radio eke buttons okkoma dashboard panel eke thiyenne... eka ain karanna ba... USB thibbata low quality set ekak hai karala atte. pioneer ekak set karanna ba. :no:
  13. C h o p p e

    කෙල්ලව_සැකයිද

    ඕවා කරන්න ගිහින් එකවුන්ට් එක හැක් වෙයිද දන්නේ නෑ. කොහොම නමුත් ඕවා කරන්න යන එක සෑහෙන මානසික වදයක් බන්.. ඉස්සර හිටිය කෙල්ලොත් එක්ක සෑහෙන්න මරා ගත්තා ඔය කේස් එක නිසා.හිතට කිසිම නිවනක් නෑ... අවංකව හදවතට එකඟව ජීවත් වෙනවා නම් ඔය ප්‍රශ්න නෑ.එහෙම ළමයෙක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
  14. C h o p p e

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    Please WI team ekata enna epa kiyanna... :eek:
  15. C h o p p e

    New Zealand yanawa.

    Congratulations machan. Good luck
  16. C h o p p e

    Thanks machan :)

    Thanks machan :)
  17. C h o p p e

    ALTO K10

    machan ookata integrated Radio ekak ne ban enne... :eek: eka thama ekam aawula
  18. C h o p p e

    IT salaries in Sri Lanka

    :(:(:(ow yako mamath me baluwe business ekak patan ganna...:oo:
  19. C h o p p e

    Farting gym instructor

    :lol::lol::lol::lol::lol:
  20. C h o p p e

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    Ane sahooo WI tour eka epaa maye Amma..... :no:

    No contents