1. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

    පොහොට්ටුවට දාන චන්ද වලට වෙන දේ http://www.elakiri.com/forum/showthread.php?t=1837026
  2. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    පාවෙලා අන්තිමට පොහොට්ටුවට වැටෙයි:lol:
  3. AnGeLHuNteR

    Guess the election result and Win

    හෙට ත්‍රෙඩ් එක මකනව
  4. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    නිල බලල ගහපු ගමන් එරොසන් මිසින්ග්
  5. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    මිනිස්සු රවට්ටනකොට අපිට අමාරුයි තමයි ෆකො :lol:
  6. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    පොනිල මොකෙක්ද බන්. මහ බැංකුවත් කඩල ගමේ සණසටත් කෙලින්න දඟලන්නෙ:angry:. තොපි අප්පච්චි වටේ ඉන්නෙ ජොන්ස්ටන් වගෙ ෆොන්නයො:lol:
  7. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    අයිය මෛත්‍රී ලග මල්ලි පොහොට්ටුවෙ ඒවුනාට දෙන්නම නිදහස් පක්ෂෙ සාමාජිකත්වෙ ඉන්නෙ අතේ ඉන්නෙ අලුත් දෙවැනි පෙල. පොහොට්ටුවෙ ඉන්නෙ පරන කම්බහොරු රැල දෙකට බෙදිල මිනිස්සු රවට්ටනව:rofl:
  8. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    ඇ‍යි පැනපු උන් මෛත්‍රීගෙ පක්ශෙන් ගිහින් පොහොට්ටුවෙ සාමාජිකත්වෙ ගත්තෙ නැත්තෙ. කාවද මේ රවට්ටන්න හදන්නෙ:lol:
  9. AnGeLHuNteR

    Guess the election result and Win

    http://www.elakiri.com/forum/showthread.php?t=1837026
  10. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    මෛත්‍රිගෙ ගොලයො පොහොට්ටුවෙන් ඉල්ලන එක:lol:
  11. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    බොරුව එලිකරාම රිදුන නේද:lol:
  12. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    දෙවැනි කාරනෙ පොහොට්ටුවෙන් ඉල්ලන අති බහුතරෙ පොහොට්ටු පක්ෂ සාමාජිකත්වෙ අරගෙන නැහැ. වැඩිහරියක් කෙලින්ම ශ්‍රීලංකාකරයො
  13. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    ප්‍රාදෙශිය සභාවක් දිනල කොහොමද සමාජවාදෙ කරන්නෙ ටිපිකල් බයි ටොයි කතා ඕවා:P
  14. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    ජවිපෙ විතරක් නෙමෙයි පොඩි පක්ෂෙකට ස්වාධීන කන්ඩායමට දෙන්න
  15. AnGeLHuNteR

    පොහොට්ටුවට දෙන චන්ද

    පොහොට්ටුවට දෙන චන්ද මේ ත්‍රෙඩ් එක දැම්මෙ කොහෙටද චන්දෙ දන්නෙ කියල හිතාගන්න බැරුව වැනි වැනි ඉන්න පාවෙන චන්දදායකයො වෙනුවෙන්. :) ගෙදර එකෙක් මස්කඩේට දක්කගෙන ගියත් පොහොට්ටුවට චන්දෙ දෙන බයියොන්ට අදාල නැත.:no: ගොඩක් පැතිවල මෛත්‍රී ලඟ ඉන්න ප්‍රධාන මන්ත්‍රීලගෙ ගෝලයො ඔක්කොම ඉල්ලන්නෙ පොහොට්ටුවෙන්...
  16. AnGeLHuNteR

    Guess the election result and Win

    meka eda idalama inne thada unp karayo :lol:
  17. AnGeLHuNteR

    Guess the election result and Win

    Pjp 32% Unp 37% Upfa 16% Jvp 8% Others 7%
  18. AnGeLHuNteR

    Guess the election result and Win

    JVP 99% Others 1%
  19. AnGeLHuNteR

    E -Money

    mewelawe bitcoin epa

    No contents