ඊයෙද කොහෙද ඇහුනා අලුත් වයිරස් එකක් එහෙම එනවා කියලා ආරංචියක් කාලෙන් කාලෙට ඔහොම එව එනවනෙ;) එකෙන් කමක් නැ තාමත් වයිරස් ගාඩ් එකක් දාගනවත් නැති අයට වයිරස් ගාඩ් වල ක්රැක් හොයහොය ලතවෙන අයට ට්රයල් රිසෙට් කරකර පාවිච්චි කරන අයට මම හිතුවා පොඩි උදව්වක් කරන්න හොදම virus guard හැම එකෙම වගෙ giveaway තියනවා...