අබාධිත කෙල්ලෙක් හරි මාරාන්තික ලෙඩක් හැදිලා හොදටම උය්යා වෙලා ඉන්න කෙල්ලෙක් එක්ක හරි කොල්ලෙක් හිනාවෙලා අර්තල් එකේ ඉන්නවනම් එකටද සබැ ආදරේ කියන්නේ ....සබැ ආදරේ ලෝකෙට පෙන්නන්න එහෙම දෙයක් වෙලා තියෙන්නම ඕනද...ඕන තැනක සබැ ආදරේ තියෙන්න පුළුවන් හැංගිලා ......මේවගේ සිද්ධි වලට සබැ ආදරේ කියන්න පුරුදුවෙලා...