aramuna:
විසඳුම්: මෙම තත්ත්වය හමුවේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ විදුලි බිල ශූන්‍ය කර ගැනීමට නම් 'හයිබ්‍රිඩ්' (Hybrid) සූර්ය බල පද්ධති භාවිතා කිරීම වඩාත් සුදුසු බවත්, එමගින් ජාතික පද්ධතිය මත යැපීමකින් තොරව විදුලි බිඳවැටීම් නොමැතිව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාගත හැකි බවත් වීඩියෝවේ සඳහන් වේ...