1. u_make_me_sick_

    Surprise for Putin? 🤔

    den american putin ta rachana liyanne nedda?
  2. u_make_me_sick_

    Surprise for Putin? 🤔

    “පැනඩමික්” එක කොහොමද පොන්ස්.. අන්න උඹේ ඇමරිකන් පුටින් ලංකාව almost bankrupt කරලා.
  3. u_make_me_sick_

    BREAKING❗️North Korea launches 'ballistic missile'

    කවුද කිව්වෙ? ගෝඨා සර්ද බැසිල් සර්ද?
  4. u_make_me_sick_

    BREAKING❗️North Korea launches 'ballistic missile'

    තැටිය රත් වෙලා තියන වෙලාවෙ උනුත් රොටියක් පුච්ච ගන්නවා වගේ..
  5. u_make_me_sick_

    මේ රටේ ආණ්ඩුවක් කියල 1ක් නැද්ද බන් දැන්

    දැන් බොරැවට හැමිනෙනෙ නැතුව හිටපන්. තොපි ඒ දවස්වල කඩේ යනකොට හිතුවෙ ගෝඨා සර් ඇවිල්ලා තොපිට කප්රැක පහල කරල දෙයි කියලා. ඊලග සැරේ නාමල් සර්ට හරි බැසිල් සර්ට හරි දීලා බලපන්.
  6. u_make_me_sick_

    පුටිමෝ මෙන්න උබෙ කොම්ලො යටත් වෙනෝ

    ඔව් ඒ කතාව ඇත්ත. යක්ක පුත්තු වතරයි යන්නෙ. මටත් බංගලියො නම් පේන්න බෑ.
  7. u_make_me_sick_

    පුටිමෝ මෙන්න උබෙ කොම්ලො යටත් වෙනෝ

    Context එක දන්නෙ නෑ. Medicine ඉගෙනගන්න නම්, මම අහලා තියන හැටියට බංගලාදේශ් හොද රටක්.
  8. u_make_me_sick_

    FYI 🤡

    putinge පැනඩමික්...:lol: :lol::lol:
  9. u_make_me_sick_

    FYI 🤡

    පැනඩමික්...:lol: :lol::lol:
  10. u_make_me_sick_

    FYI 🤡

    පැනඩමික් kiyanne mokakda pons ? panadol wage deyak da? ehema neththam panadeine wage deyakda? :lol: :lol::lol: @nicjosh83 mokakda pons පැනඩමික් kiyanne? Umbe Phd eken hoya gaththa ekak da? ------ Post added on 1645878288
  11. u_make_me_sick_

    FYI 🤡

    oka hariyanneth ne ban... oowa parana tricks..
  12. u_make_me_sick_

    FYI 🤡

    putin sir kohomada?
  13. u_make_me_sick_

    Russia වලට support කරන්නේ ඇයි? | #ComeOnRussia

    Bayyo nam support karanne meka nisa, American putin ehedi shed eke thel gahapu nisa, real putin mehema thel gahanakota, bayyo choon wenawa.. But, @nicjosh83 ta nam real putin rubal walin gewanawalu..kade yanawata..
  14. u_make_me_sick_

    FYI 🤡

    ithin oyy... oowa loku talks da? tho nam sirawatama lamaka tin tin siwmeli ponsiyek.. putinta benna kiyalada me hitha ridawagena inne? :lol::lol::lol: me eeka newe, umbala american putinwa, real putinta samana kare me pic eka dekalada? :lol::lol::lol:
  15. u_make_me_sick_

    FYI 🤡

    මොනවද බන් දුන්න ලොකු ටොක්ස්😂😂😂 මේ ඒක නෙවේ.. උඹලගෙ ඇමරකන් පුටින්ට මේ දවස්වල කඩේ යන්නෙ නැද්ද? මොකද සේනාදිපති ඩොලර් නෑ කිව්වද? සිරාවට.. රියල් පුටින් මේ දාන පෝස්ට් වලට ගෙවනවද? රෑබල් වලින්ද ගෙවන්නෙ?😂😂😂😂
  16. u_make_me_sick_

    මල්ලි මිනීමැරුමෙන් නිදොස් කොට නිදහස් කරාවිද? තීන්දුව මාර්තු 31දා

    @nicjosh83 මේ දවස්වල බිසී. ඇමරිකන් පුටන්ට කඩේ ගිහිල්ලා දැන් රියල් පුටින්ටත් කඩේ යනවා😂😂😂
  17. u_make_me_sick_

    FYI 🤡

    Again මාව quote කරලා රිපලයි කරාට වැඩක් නෑ පොන්ස්.. උඹේ වචන වලින්ම පේනවා උඹේ depression එක..😂😂 ආයෙත් කියන්නෙ..උඹ ඇමරිකාවට බැනලා පුටින්ට කඩේ ගියාට වැඩක් නෑ පොන්ස්. උඔ හැමදාමත් කුලියට කහින බල්ලෙක් විතරයි.ඇමරිකන් කාරයෝ ගෙනල්ලා ජනාධිපති කරවලා රටට කෙලෙව්වෙ තොපිම තමයි.
  18. u_make_me_sick_

    යුරෝපය පුටින්ට මෙතරම් බය ඇයි?

    පුටන් කියන්නෙ වැඩ්ඩෙක්ද කියලනම් දන්නෙ නෑ. හැබැයි එකතරා විදිහක ඒකාධිපතියෙක්. EU එක මේ සීන් එකට හොට දාන්නෙ නැත්තෙ, EU වල පාවිච්චි කරන gas වලින් වැඩි ප්‍රතිශතයක් එන්නෙ Russia වලින් නිසා.
  19. u_make_me_sick_

    FYI 🤡

    ඒක තමයි.. ඇමරිකන් පුටින්ව ගෙන්නලා අනාත දූපත බාර දුන්න එවුන් දැන් රැසියා පුටින්ට නිදි මරාගෙන කඩේ යනවා..

    No contents