මැදින් පෝය දිනය අදයි...
මැදින් පෝය මෙරට බෞද්ධයාට වැදගත් වන්නේ එය සිරිපා පෝය ලෙසින් පිළිගන්නා නිසයි. සිරිපා වන්දනා සමය උදාවූ පසුව බෞද්ධ බැතිමතුන් සිරිපා කරුණා කිරීමට සමනළ මුදුනට යන්නේ මැදින් පෝය දිනයටයි. ඒ නිසා මේ පෝය සිරිපා පෝය ලෙසට ජන සම්මතයක් ගොඩ නැගී ඇත.
පරිසරය වියළි නිසා ගමන් යෑමේ...