සිරාවටම ලංකාවට එන්නේ පට්ට හොරු කුම්භාණ්ඩයෝ. මේකත් පට්ට හොරෙක් ඔය අප්‍රිකාවේ අනික් රටවල් වල ඉන්න පට්ට හොරු එක්ක බලපුවාම. ගෑනු පෙන්නන බැහැ. දන්නවා ඇතිනේ පොර ගෑනු තෝරන හැටි?. මහින්දටම ගැලපෙන ඩයල් එකක්. මුන්ගෙන් අපේ රටට ඇති වැඩකුත් නැහැ. එත් අපේ මිනිසුන්ගේ සල්ලි වලින් පට්ට හොරුන්ට කන්න ජොලි කරන්න...