මචන් මට ලොකු Help එකක්. VB Final Assignmnt Project කරපු කෙනක් ඉන්නවා නම් මට කියනවද???? :yes: මන් VB Final Assignment Project එක හදන්න ඉන්නේ :nerd: එ ගැන Project තියෙනවා නම් කියන්නකෝ :rolleyes:
අනිත් අයට එ ගැන අහලා බලන්න බම්ප් එකක් දාන්න කාරුණික වන්න. ;)