මෙහෙමයි මචන්. Peacok වගේ එවුන්ගේ ගැනු එකාගේ පාට අඩුයි. Blue auratus, Demasoni, නම් ටිකක් බලන්න අමාරුයි තමයි මචන්. Yellow Lab Female එකාගේ බඩ පැත්ත හරවලා බලන්න ඕන. ඌගේ බඩ පැත්තේ කලු පාට තිතක් වගේ තියෙනවා. මගේ නම් Malawi කොටාගෙන නැ බන්. එත් Female එකෙක් එක්ක male ගොඩක් දැම්මොත් Male උන් කොටා...