මේ රටේ රජය,ඇමතිවරු
සදාචාරය
ටිවී,රේඩියෝ චැනල් වල වනචර කම්
කාන්තාවන්ගෙ කාමුක කම් වැඩිවීම
ඇදුම්,හැසිරීම්
ඔක්කොම විශ්ලෙශනය කරල බලුවම
මේවගේ පහත් වැඩ වෙන එක ගැන පුදුම නැහැ නේද
වපුරන දේම තමයි එල ලබෙන්නෙ
ලoකාවේ සoස්කෘතික ඇමති වෙන්න ඕනෙ සුදුසුකම උනේ ජිනා මැඩම්ගේ හොදම කස්ටමර් උන එකයි...