මදූෂ් නිදහස්... ලබා ගෙන ඇත්තේ මත්පැන් පමණක
ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිටින පාතාල නායක මාකඳුරේ මදූෂ් නිදහස් වනු ඇති බවට සමාජජාලා මාධ්‍ය වල මත පලව තිබෙනවා.
ඒ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව සිදු කළ රුධිර පරීක්ෂාවකට පසුව යැයි සඳහන් වනවා.
එම රුධිර පරීක්ෂණයෙන් පසුව පාතාල නායක මාකඳුරේ...