පහසුවෙන් Office 2010 Activat කරගමු
මම කුනුගොඩක:eek: තියලා down කරගත්තු patch එකකින් activate කරලා තමය් ගිය සතිය වෙනකන් office 2010 පාවිච්චි කරේ:yes: හැබය් හදිසියේ office activate වෙලා නැ එක ඉක්මනට කරගනින් කියල ආය් කෑගන්න පටන්ගත්තා:shocked: මොනවා කරන්නද? හොයන්න පටන්ගත්තා mydigitallife;)...