ඇත්තටම දැන් අපේ ටීම් එකට මොකද වෙලා තියෙන්නේ??? සංගා මහේල ගියත් හරි මෙලෝ රහක් නෑ... :oo:පහු ගිය ටිකේ ජොන්ටියා ඇවිත් මුකුත්ම කරලා නැද්ද එතකොට...??? :shocked: වාස් මුරලි ගියාට පස්සේ හරි හමන් පන්දු යවන්නෙක් නම් මම දැකලා නෑ... :no:යකෝ මුන්ට මදර් ලෑන්ඩ් එකේ ප්ලේ කරන්න බෑනේ බන්.. ග්රවුන්ඩ් සපෝර්ට්...