ඊයේ හවස තාත්තා Drink එකක් දාලා ගිහින් කාණුවක දාගෙන.. බෆර් එකයි කෝනර් පැනල් එකයි ෆුට් බෝර්ඩ් එකයි ගිහින්...:( දැක්කම පපුව හෝස් ගාල ගියා බන්...:dull: රුපියල් 8000ක් දීලා කුරුණගලින් මම බෆර් එක දැම්මේ... ෆයිබර් කලත් ඔරිජිනල් තත්වෙට ගන්න බැරිවෙයි බන් මේක....:no: 10ක් විතර ඇවිත් උස්සලා ගත්තේ වෑන්...