මම නම් දන්නේ නෑ කවුරු බොරු කියනවද, කවුරු ඇත්ත කියනවද කියල.
සෙට් එකකට මූත් එක්ක තියෙන තරහක් පිට කර ගන්ඩ චාන්ස් එකක් නැතිව හිටියා. දැන් ඒකට නියම වෙලාව නිසා ඉතින් මේක ඇද ඇද යනවා.
ඔය රතු වෙලා හිටිය ගොඩක් කට්ටිය දැන් නිල් වෙලා මේ පැය 24ක් වගෙ ඇතුලත. වටෙ පිටෙ අයත් මුන්ව අවුස්සනවා වගෙ තව තව.:oo...